මොරටුවේ හොර සල්ලි – කතක් පොලිස් දැලේ!

මොරටුව ප්‍රදේශයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙසේ ව්‍යාජ මුදල් තිප්පොලක් සොයාගනු ලැබුවේ, ඊයේ (14) සවස් කාලයේදී මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිසිය සමත්වීමත් සමගයි. ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 10ක් සමග අත් අඩංගුවට පත් වූ කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම හොර නෝට්ටු මුද්‍රණාලය … Continue reading මොරටුවේ හොර සල්ලි – කතක් පොලිස් දැලේ!