කොළඹ පුරපතිනියගෙන් ලස්සන වැඩක්! නගරාධිපති මන්දිරේ අද කරපු දේ

කොළඹ පුරපතිනි ව්‍රායි කැලීඉ බල්තසාර් අපූරු කර්තව්‍යයක් සිදු කොට තිබෙනවා. ඒ සිය නගරාධිපති නිලනිවස වන “සිරිනිවාස”ය එක්දිනකට පුස්තකාලයක් බවට පත් කිරීමයි. මේ ගැන ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙන්න මෙවැනි පෝස්ට් එකක් පළ වෙලා තිබුණා. පැවසෙන විදිහට මෙය කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කරපු කියවීමේ වැඩසටහනක්. මේක දීර්ඝ වැඩසටහනක ආරම්භක පියවර කියලා ඇය කියනවා. මේ වැඩසටහනට කොළඹ මහනගර … Continue reading කොළඹ පුරපතිනියගෙන් ලස්සන වැඩක්! නගරාධිපති මන්දිරේ අද කරපු දේ