අඩු කැරට් රත්තරන් වැඩි මිලට උකස් අරන්! රාජ්‍ය බැංකු නිලධාරිණියට වැඩ වරදී

කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක් අඩු කැරට් සහිත රන් භාණ්ඩ වැඩි තක්සේරු වටිනාකමට උකස් ගැනීමෙන් රුපියල් 99,370,100/ක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අළුබෝමුල්ල හොරණ පාර පදිංචි 31 හැවිරිදි රාජ්‍ය බැංකුවේ උකස් අංශයේ සේවය කරන මාණ්ඩලික සහකාර (තක්සේරුකරු) නිලධාරිනියක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන … Continue reading අඩු කැරට් රත්තරන් වැඩි මිලට උකස් අරන්! රාජ්‍ය බැංකු නිලධාරිණියට වැඩ වරදී