2025 ජුලි මස 15 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුලි මස 14 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර … Continue reading 2025 ජුලි මස 15 දිනය සඳහා කාලගුණ අනාවැකිය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed