ජාතික පොලිස් කොමිසමට හොරු පනී! ලක්ෂ තුනක බඩු අතුරුදහන්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ගිණුම් අංශයට අයත් ගබඩාවක තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මුද්‍රණ යන්ත්‍ර ටෝනර් තොගයක් සොරකම් කර ඇති බවට වාර්තා වනවා. එම ගබඩාව භාරව කටයුතු කරන කළමනාකරණ සේවා නිලධාරිනිය විසින් මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කොට තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම සිද්ධිය වඩාත් සංකීර්ණ කරමින්, පොලිසියට පැමිණිලි කර නැවත කාර්යාලය වෙත … Continue reading ජාතික පොලිස් කොමිසමට හොරු පනී! ලක්ෂ තුනක බඩු අතුරුදහන්