උසාවිය ඉදිරිපිට යකා නටලා! තිළිණි ප්‍රියමාලි පොලිසියට!
ආන්දෝලනාත්මක චරිතයක් වූ තිළිණි ප්‍රියමාලිට හෙට (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් ලැබී තිබෙනවා. අද (14) දිනයේ මෙම නියෝගය නිකුත් කොට තිබෙන්නේ හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින්. මෙසේ නියෝගයක් නිකුත් කිරීමට හේතුව වී තිබෙන්නේ ඇය විසින් අධිකරණයෙහි නිලධාරියෙකුට සිදු කළ අනිසි බලපෑමක් බවයි සඳහන් වන්නේ. සිද්ධිය වාර්තා වන අන්දමට, ඉකුත් … Continue reading උසාවිය ඉදිරිපිට යකා නටලා! තිළිණි ප්‍රියමාලි පොලිසියට!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed