ලූස් පොල් තෙල් විකුණුවොත් වැඩ වරදී – මෙන්න අලුත්ම තීරණය

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය තහනම් කරමින් කඩිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක මහතා කියා සිටියා. කලවම් පොල්තෙල් අලෙවි කිරීම වැළක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සභාපතිවරයා සඳහන් කරනවා. කෙසේ වෙතත් වසරක පමණ කාලයක් තුළදී මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද මෙම තීරණයට අනුගත වීම සඳහා … Continue reading ලූස් පොල් තෙල් විකුණුවොත් වැඩ වරදී – මෙන්න අලුත්ම තීරණය