සාරංගිකාට එරෙහි පෙත්සම විසි වෙයි!

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. මෙම පෙත්සම ගොනු කොට තිබුණේ සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම … Continue reading සාරංගිකාට එරෙහි පෙත්සම විසි වෙයි!