බුලත් විටටත් හෙණ වදී! බුලත් මිල අහස උසට යයි
දේශීය වෙළඳපොලේ බුලත් මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවට වෙළෙඳුන් මැසිවිලි නගනවා. බුලත් පුවක් වෙළෙඳසැල් හිමිකරුවන් පවසන්නේ ඔවුන්ට පීදුණු බුලත් කොළයක් මිලදී ගන්නට සිදුව ඇත්තේ රුපියල් 10 ක තොග මිලකට බවයි. රැහැන් බුලත් කොළයක තොග මිල රුපියල් 8ක් සහ කුඩා බුලත් කොළයක තොග මිල රුපියල් 7ක් වශයෙන්ද පවතින බව වාර්තා වනවා. බුලත් වෙළෙඳුන් පවසන්නේ … Continue reading බුලත් විටටත් හෙණ වදී! බුලත් මිල අහස උසට යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed