කිරි ගවයින් වෙනුවට ශුක්‍රාණු ගෙන්නයි! රජයේ අලුත්ම තීරණය

කිරි ගවයින් මෙරටට ආනයනය කිරීම වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කොට,උසස් තත්වයේ කිරි ගවයින් මෙරටදීම නිපදවීමව රජය සැලසුම් කොට තිබෙනවා. මේ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් පශු සම්පත් සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කොට සිටියා. පහුගිය කාලයේ ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරිගවයින් ලෙඩ රෝග වැනි හේතු නිසා නිකරුණේ විනාශ වී … Continue reading කිරි ගවයින් වෙනුවට ශුක්‍රාණු ගෙන්නයි! රජයේ අලුත්ම තීරණය