රූමත් ටෙනිස් ක්‍රීඩිකාවට පියාගෙන් වෙඩි! ගමක් කැළඹූ ඛේදවාචකය
ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක් වන රාධිකා යාදව්, ගුරුග්‍රාම් හි ඔවුන්ගේ නිවසේදී ඇගේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ පියා දීපක් යාදව් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මිය යන අවස්ථාවේ ඇය ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ආහාර වේලක් පිළියෙළ කරමින් සිටි බවයි සඳහන් වන්නේ. ඇය ආහාර පිසිමින් සිටින අවස්ථාවේ පිටුවපින් පැමිණි ඇයගේ පියා ඇයට වෙඩි පහරවල් පහක් … Continue reading රූමත් ටෙනිස් ක්‍රීඩිකාවට පියාගෙන් වෙඩි! ගමක් කැළඹූ ඛේදවාචකය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed