කෙහෙල්බද්දර පද්මේ පොලිස් දැලෙන් පනී!

අත්අඩංගුවට පත් වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවට පුවතක් වාර්තා වනවා. කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ ඔවුන් සමග සිටි බවට පැවසෙන පද්මේගේ අනියම් බිරිඳ මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට පුවත් වාර්තා වූයේ පසුගිය 09 වැනිදා. මේ සම්බන්ධ පුවත මාධ්‍ය හරහා පළවූයේ නිල වශයෙන් … Continue reading කෙහෙල්බද්දර පද්මේ පොලිස් දැලෙන් පනී!