ඉතිහාසය අලුතින් ලියූ පෝලන්ත ටෙනිස් රුවැත්තිය (PHOTOS)
ඊයේ (12) පැවති අවසන් මහා තරගයේදී ඇමරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත්කරමින් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට පෝලන්තයේ ඉගා ස්වියාටෙක් සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමග ඇය ඉතිහාසගතවන්නේ වර්ෂ 1884 සිට පැවතෙන වසර 141ක විම්බල්ඩන් කාන්තා තරග ඉතිහාසයේ කිරුළක් දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙසටයි. 2001 මැයි 31 වන දින වෝර්සෝ හිදී උපත ලැබූ ඉගා … Continue reading ඉතිහාසය අලුතින් ලියූ පෝලන්ත ටෙනිස් රුවැත්තිය (PHOTOS)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed