කෙහෙළියගේ නඩුවත් නඩුවක් වෙයි! ලිපි මුද්‍රණයට වියදම කෝටියක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි නඩුවේ චෝදනාවන්ට අදාළ ඇමිණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බව වාර්තා වනවා. කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවෙ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසින් … Continue reading කෙහෙළියගේ නඩුවත් නඩුවක් වෙයි! ලිපි මුද්‍රණයට වියදම කෝටියක්