යළිත් වෙඩිතැබීමක් – කොස්ගොඩ රත්වෙයි!

යළිත් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීම සිදුව තිබෙන්නේ අද (11) සවස් කාලයේයි. කොස්ගොඩ පොලිස් වසමේ, හතරමංහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකොට පළා ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කොට ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය … Continue reading යළිත් වෙඩිතැබීමක් – කොස්ගොඩ රත්වෙයි!