රාජිත අත්අඩංගුවට! අධිකරණ නියෝගය නිකුත් වෙයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා. නීත්‍යානුකූලව ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පැවරී තිබූ වැලි කැණීමේ ව්‍යාපෘතියක්, නීති විරෝධී ලෙස විදේශීය සමාගමකට ලබා … Continue reading රාජිත අත්අඩංගුවට! අධිකරණ නියෝගය නිකුත් වෙයි