“මං මැලේසියාවේ පොලිසියේ අපා දුක් විඳිනවා” කෙහෙල්බද්දර පද්මේ ගැන ඇහෙන අලුත්ම පුවත (VIDEO)

නමගිය පාතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුව තුළම වෙඩි තබා ඝාතනය කල පාතාල මෙහෙයුමේ මහමොළකරු බවට සැකකෙරෙන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් “කෙහෙල්බද්දර පද්මේ” ඔහුගේ සමීප සහචරයා වන කොමාන්ඩෝ සලින්ත නැමැත්තා මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වන පුවත ඊයේ මෙරට සියලු මාධ්‍ය විසින් යුහුසුළුව වාර්තා කළා. එහෙත් තවමත් මේ සම්බන්ධයෙන් පවතින්නෙ අවිනිශ්චිත … Continue reading “මං මැලේසියාවේ පොලිසියේ අපා දුක් විඳිනවා” කෙහෙල්බද්දර පද්මේ ගැන ඇහෙන අලුත්ම පුවත (VIDEO)