කිරිපිටි මිලත් එක්ක කිරි තේ එකත් නගී!
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හමුවේ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ පවසනවා. ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළ අතර, ඒ අනුව ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 100කින් සහ කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 ක් ලෙස මිල … Continue reading කිරිපිටි මිලත් එක්ක කිරි තේ එකත් නගී!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed