ජපුර දොස්තර දියණියට නඩු දෙකයි! එකකට යන්තම් ඇප ලැබෙයි

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටි වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද දහවල් නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි. කෙසේ වෙතත්, මෙසේ ඇප ලබා දී ඇත්තේ කෙසෙල්වත්ත පොලිසිය විසින් … Continue reading ජපුර දොස්තර දියණියට නඩු දෙකයි! එකකට යන්තම් ඇප ලැබෙයි