චමුදිතට වැඩ වරදියි – අධිකරණයෙන් සමාව ඉල්ලයි
ප්‍රකට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අද (04) දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය. ඒ ඔහු විසින් අන්තර්ජාල නාලිකාවක ඉදිරිපත් කරන ලද වැඩසටහනක් හරහා අපහාසාත්මක කරුණු ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ විසින් ගොනු කරන ලද ලද අයදුම්පතක් සම්බන්ධයෙන් වූ විභග කිරීමක් අතරතුරදීය. ඉදිරියේදී මෙවැනි හැසිරීම් වලින් වලකින ලෙසට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් … Continue reading චමුදිතට වැඩ වරදියි – අධිකරණයෙන් සමාව ඉල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed