කසාවත

වැඩ දාපු සත්මාල එක්ක..
ඔප මට්ටම් කරපු,
ඒ රුව දකිනකොට …..
මට හිතුනෙම…
වටින බව…

“ශ්වේත පබලු ඔසරිය”
හැම සළුවකටම වඩා..

ඒත්…
පස්සෙන් පහු,
මං දැක්කා….

හැරෙන්න වත් බැරි බව
පබලු ඇල්ලූ ඔසරියට

ඔව්

“කහපාට කසාවත” එක්ක….

පූජා නෙත්මිණී හේරත්