50 නෝට්ටුවෙ ඉන්න මෙයා ඇත්තම කෙනෙක් කියලා දන්නවද? මෙන්න විස්තරේ..

පනහේ නෝට්ටුව අපි හැමෝම වගේ දැකලා තිබ්බට ඒකෙ ඉන්න තේජාන්විත නැට්ටුවා ගැන කවුරුවත් ම දන්නේ නැති තරම්. ඒ තමයි මහ යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ. එතුමාව ප්‍රසිද්ධියට පත් වුණේ නිත්තවෙල ගුණයා කියන ආදරණීය නාමයෙන්. 1906දී දුම්බර මිටියාවතේ නිත්තවෙල රජමහා විහාරය පිහිටි පින්බර නිත්තවෙල ග්‍රාමයේ ගුණයා ඉපදෙන්නේ කිරි උක්කුවා කියන පනික්කි ගුරුන්නාන්සේගේ එකම පුතණ්ඩියා විදියට. කිරි උක්කුවා 6 … Continue reading 50 නෝට්ටුවෙ ඉන්න මෙයා ඇත්තම කෙනෙක් කියලා දන්නවද? මෙන්න විස්තරේ..