ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.