බිහිසුණු රිය අනතුරක්

9

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ දී අනතුරකට ලක්වී ඇති බව වාර්තා වේ.

එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර වාහන කිහිපයකට හානි සිදුවී ඇති බව සඳහන්වේ.