බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් දුම්රිය මාර්ගයට පෙරළීම හේතුවෙන් උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටී.