
2017-2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත ෙන් හල්ලොලුව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ේ ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර න්න ඇති බව වාර්තා වේ.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපලක් සාපරාදී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්වේ.