පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුව

10

පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.