Home උණුසුම් පුවත් කොටහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමක්

කොටහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමක්

සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි, අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර, ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් එම මෝටර් රථයට වෙඩි තබා තිබේ.

රියදුරු පලා යාමෙන් පසු, මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

Exit mobile version